May 02, 2024

වවුනියාවට නව දිසාපතිවරයෙක් 

November 25, 2015

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.කේ. රෝහණ පුෂ්පකුමාර මහතා වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් ඊයේ  (24) වැඩබාර ගෙන තිබේ.

වවුනියාව දිසාපතිවරයා ලෙස කටයුතු කළ බන්ධුල හරිස්චන්ද්‍ර මහතා රත්නපුරයේ නව දිසාපතිවරයා වශයෙන් මාරු වී යාමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා රෝහණ පුෂ්පකුමාර මහතා පත් කර ඇත.

දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)