May 04, 2024

මාලබේ සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශය අසල උද්ඝෝෂණයක  

November 24, 2015

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ පුහුණුව ලබන 150ක් පමණ සිසුහු අද(24) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත විය.

තම උපාධිය පිළිගන්නා ලෙසත්, අධිකරණයෙන් දුන් තීන්දුව ප්‍රකාරව රජයේ රෝහල්හි සායනික පුහුණුව සලසන ලෙසත් එම සිසුන් ඉල්ලා සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට සංදේශයක් බාර දුන් ඔවුහු කොළඹ මල්පාරේ පිහිටි අගමැති ලේකම් කාර්යාලයයට ද ගියහ.

Rate this item
(0 votes)