May 04, 2024

රාගම සිද්ධියට එරෙහිව දුම්රිය රියැදුරන්ගේ වැඩ වැරුම අවසන්

November 24, 2015

රාගම දී රියැදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

අද (24) පෙරවරුවේ ආරම්භ කළ එම වර්ජනය හේතුවෙන්, කාර්යාල දුම්රිය ගමන්වාර 16ක් පමණ අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය මීට පෙර පැවසී ය.

සිය රියැදුරෙකුට ඊයේ රාත්‍රියේ රාගම දී පහරදුන් බව පවසමින් ඊ.පී.සී.එස්. ධාවනාගාරයට අයත් දුම්රිය රියැදුරන් පිරිසක් එම වැඩ වර්ජනය ආරම්භ කළේ ය.

Rate this item
(0 votes)