May 08, 2024

අද දහවල් සිට දුම්රිය වැඩවර්ජනයක්

November 24, 2015

අද (24) දහවල් 12.00 සිට දීපව්‍යාප්තව දුම්රිය වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පවසයි.

අනුමත වැටුප් සංශෝධනයට අදාළ වැටුප් පරිවර්තන ලිපි සකස් නොකිරීම හා වැටුප් විෂමතා ලබාදීම හිතාමතා ප්‍රමාද කිරීමට එරෙහිව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)