May 09, 2024

මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරයි  

November 24, 2015

මළ දරු උපත් ලියාපදිංචිය අනිවාර්ය කරමින් රජයේ හා පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍ර ලේඛයක් යවා තිබේ.

මළ දරු උපතක් සිදු වූ අවස්ථාවක ප්‍රදේශයේ රෙජිස්ටාර්වරයා හෝ නිසි බලධාරියා වෙත දැනුම් දිය යුතු බව අමාත්‍යංශය රෝහල් බලධාරීන් වෙත උපදෙස් දී ඇත.

මෙතෙක් මළ දරු උපත් ලියාපදිංචි කරන ලද්දේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පමණි.

Rate this item
(0 votes)