May 08, 2024

ලොකු ලූනූ - අල බද්ද 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට පහලට

November 23, 2015

ආනයනික අර්තාපල් හා ලොකු ලූනූ  සඳහා 2016 අය වැයෙන් අඩු කළ රුපියල් 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනූව අල කිලෝවක් සඳහා පැනවූ බද්ද රුපියල් 25කින්ද, ලොකු ලූනු කිලෝවක් සඳහා පැනවූ බද්ද රුපියල් 25කින්ද පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුවන බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.

Rate this item
(0 votes)