May 17, 2024

අතුරුදහන් වූ සාමණේර හිමිවරු සොයාගනී

November 23, 2015

පැය විස්සක පමණ කාලයක් අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනෙක් අද(23) පෙරවරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අලි ඇතුන් ගහණ මහ වනයේ තිබෙන සිය කුටිවලට මෙම සාමණෙරවරුන් වැඩම කළේ පෙරදින පෙරවරු 11 ට පමණය.

ඉන්පසු උන්වහන්සේලා ගැන කිසිඳු තොරතුරක් නොලැබීම නිසා යුධ හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබිණි.

 

Rate this item
(0 votes)