May 17, 2024

විනිසුරු ආබෘට එරෙහිව නීතිපති නඩු පවරයි

November 23, 2015

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතාට එරෙහිව කාන්තාවක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ 39 හැවිරිදි කාන්තාවකට පහර දී හිංසනයට ලක්කිරීම සහ ඇය ලිංගික අපයෝජනයට ලක්කිරීම යන චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

 

Rate this item
(0 votes)