May 17, 2024

2015 ඡන්ද නාමලේඛනය සහතික කිරීම 30 වැනි දා 

November 23, 2015

2015 ඡන්ද නාමලේඛනය මේ මස 30 වැනි දා සහතික කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව 2016 වසරේ පැවැත්වෙන මැතිවරණ මෙම ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත් වේ. 

සකසා අවසන් කළ නාමලේඛනවල ඡන්ද දායකයින්ගේ නම ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පසුගිය දිනවල කාලයක් ද ලබා දෙන ලදී. ඊට අමතරව අභියාචනා ඉදිරිපත් කිරිම සඳහා ද කාලයක් ලබාදුන් බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2015 07:44