May 17, 2024

සමන්තා පවර් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

November 22, 2015

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් මහත්මිය (Samantha Power, U.S. Permanent Representative to the United Nations) හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලියක්කාර මහතා අතර හමුවක් අද (22) පෙරවරුවේ සිදු විය.

යාපනයේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ අතර සමන්තා පවර් මහත්මිය හා ආණ්ඩුකාර පලිහක්කාර මහතා අතර සාකච්ඡාවක් ද මෙහිදී පැවැත් විණි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාබ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)