May 22, 2024

වැසිකිළි වළක බිළිඳු මළ සිරුරක් (VIDEO)

තොටළඟ, හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ වැසිකිළි වළක තිබී මාස 04ක බිළිඳු මළ සිරුරක් ‍පොලීසිය සොයාගෙන තිබේ.

මහල් නිවාස සංකීර්ණ‍යේ වැසිකිළි වළ පවිත්‍ර කරන අවස්ථාවේ බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෝදර පොලීසිය විසින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2015 14:30