May 20, 2024

සහනදායී වාහන බලපත්‍ර අහෝසි වෙයි

November 21, 2015

පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ රජයේ නිලධාරීන් හට ලබා දී තිබූ සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අය වැය යෝජනා මගින් ඊයේ (20) යෝජනා කරයි. 

මෙලෙස සහනදායී වාහන බලපත්‍ර බදු සහන ලබාදීම මගින් ආණ්ඩුවට වාර්ෂික ව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)