May 20, 2024

සහල් වර්ග 3කට සහතික මිලක් - කිරිපිටි මිල පහලට

November 20, 2015

කීරි සම්බා කිලෝවක් සඳහා රැපියල් 50ක්ද, සම්බා කිලෝවක් සඳහා 41ක්ද,  නාඩු  සඳහා කිලෝවක් රුපියල් 38ක්ද වන පරිදි වී සඳහා සහතික මිලක් ලබාදීමට යෝජනා කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

මෙමගින් සහල් කිලෝවක් රුපියල් 65ක වැනි මුදලකට හැකියාව පවතින බව ‍අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය. 

මේ අතර දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 320 සිට 295 දක්වා අඩුකිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)