May 20, 2024

'මං ළමයෙකුට ඇමතිකම දෙන්නම්' - හරීන්, ගම්මන්පිල අතර උණුසුම් තත්ත්වයක් (VIDEO)  

ඊයේ (19) රාත්‍රි හිරු ටී.වී නාලිකාවේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් වැඩසටහනට එක්වූ අතර, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඊට එක්විය. 

වැඩසටහනේ එක් අවස්ථාවක ටෙන්ඩර් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ උදය ගම්මන්පිල අතර ඇතිවූ සංවාදය හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2015 18:29