May 20, 2024

නිදහස් පක්ෂයේ සංවිධායක අත්අඩංගුවට 

November 20, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල ප්‍රධාන සංවිධායක තුසිත කුලරත්න මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

ඔහුගේ බිරිඳට රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩකොළයක් දුන්නැයි ඔහු පොලිසියට දෝෂාරෝපණය කර පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු අද(20) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2015 13:39