May 06, 2024

ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් ඉහළ පුටුවල වෙනසක්

November 19, 2015

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයහි වෙනසකම් කිහිපයක් සිදුව තිබේ.

ඒ අනුව වත්මන් සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා තවදුරටත් එම තනතුරේ රැඳී සිටින අතර නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය මහතා, එන්.එස්.ඒ. පීරිස් මහත්මිය. ජේ.ආර්.යූ. ද සිල්වා මහතා, චන් චී. බෙන්ග් මහතා, ජෙෆ්රි ජේ. බ්ලැට් මහතා, ලයි චූන් ෆුන්ග් මෙනවිය සහ ලෝරන්ස් පරාට්ස් මහතා පත්ව තිබේ.

මීට අමතරව මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ. මේ අනුව එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා (සභාපති), ආර්.ඊ.යූ. ද සිල්වා මහතා, කේ.ඩී. ගීගනගේ මහතා, ලයි චූන් ෆුන්ග් මෙනවිය, ලෝරන්ස් පරාට්ස් මහතා,චන්.චී. බෙන්ග් මහතා සහ කණිෂ්ක සේනානායක මහතා පත්ව තිබේ.

එම ලිපිය පහතින්

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 16:05