May 13, 2024

මීතොටමුල්ල නිවාස පෙළක ගින්නක්

November 19, 2015

වැල්ලම්පිටිය, මීතොටමුල්ල 55 වත්තේ ගෙවල් 06ක ගින්නක් ඇති වී තිබේ.

එමගින් නිවාස 03 ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර මේ වනවිට එම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.

කෙසේ වුව ද එම නිවාස පේළියේ සිටින ජනතාව මේ වනවිට අදාළ ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 11:05