May 13, 2024

"අයවැය" හෙට 

November 19, 2015

ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කාලීන දැක්මකින් යුතු ව ගොඩ නැංවීම සඳහා 2016 අයවැය රට හමුවේ තබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. 

2016 වසර සඳහා ගෙන එන අයවැය හෙට (20) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

 

Rate this item
(0 votes)