May 09, 2024

කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටලයි

November 18, 2015

ඉල්ලීම් 21 ක් මුල් කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් මේ වනවිට එහි පරිපාලන ගොඩනැගිල්ල අසල විරෝධතාවක් ආරම්භ කර තිබේ.

සිසුන් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලූවීමට හෝ පිටවීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බව වාර්තා වේ. 

Rate this item
(0 votes)