May 08, 2024

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් 

November 18, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ලබන 27 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා අද (18) නියෝග කළේය.

අද නැවත වරක් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කෙරිණ.

කෑගල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් පසුගිය 04 වැනිදා  මොහු අත්අඩංගුවට ගන්නා ලදී.

Rate this item
(0 votes)