April 28, 2024

චීන ආරක්ෂක සරසවියේ නියෝජිත පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

November 16, 2015

ලුතිනන් ජනරාල් වූ ජීමින් (Wu Jieming)ගේ ප්‍රධානත්වයෙන් මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් අද (16) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදි හමුවිය.

මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු පිළිබද සකච්ජා කර ඇත.

තවද ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදා කාර්යභාරය සහ  වර්තමාන ආරක්ෂක තත්වය සම්බන්ධව දැනුවත් කිරිමක් ද සිදුකෙරිණි. මෙම හමුව අවසානයේ දෙරට අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

Rate this item
(0 votes)