April 28, 2024

ඇවන්ට්ගාඩ් ගැන තවත් රහසක් ඇමති රාජිත හෙළි කරයි (VIDEO)

පසුගිය මහමැතිවරණයේදී  මැදකොළඹ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සහ ඇවන්ට්ගාඩ්  සමාගම අතර සම්බන්ධයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙළිදරව්වක් සිදුකර තිබේ. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මතුගම ප්‍රදේශයේ පසුගිය 14 වැනිදා පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක රැළියකට ඇවන්ට්ගාඩ්  සමාගමට සම්බන්ධ පුද්ගලයන් පැමිණ වෙඩි තැබීමක් සිදුකළ බවයි.

යූඑන්පී අයට වෙඩි තිබ්බ් අය වෙනුවෙන් යූඑන්පී ඇමතිලා කතා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2015 10:53