May 13, 2024

සංගීත ප‍්‍රසංගයේදී පුද්ගලයෙකු ඝාතනය කරලා

November 15, 2015

අවිස්සාවේල්ල, සීතාවක ජනාධිපති විද්‍යාල කි‍්‍රඩාංගණයේ පැවති සංගීත ප‍්‍රසංගයකදී පුද්ගලයකු තියුණු ආයුධයකින් ඇන ප‍්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 33ක්වූ සිසිර කුමාර වික‍්‍රමාරච්චි නැමැති හොනිටන් පෙදෙස, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය. 

අද (15) අලුයම මෙම ඝාතනය සිදුව ඇත.  

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 November 2015 10:17