May 12, 2024

ලෝක දියවැඩියා දිනය අදයි 

November 14, 2015

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ දැවැනත්ත පා ගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් අද පෙරවරුවේ ආරම්භ විය.

එම පා ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කිරීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා අමාත්‍යවරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මහනුවර, ගාල්ල, මඩකළපුව හා කුරුණෑගල යන නගරවල ද මීට සමගාමීව පා ගමන් පැවැත් වෙයි.

 

Rate this item
(0 votes)