May 11, 2024

පැරිස් ප්‍රහාරයෙන් ලාංකිකයින්ට අනතුරක් නැහැ

November 14, 2015

පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් පැරිස් නුවර සිටින ශ්‍රී ලාංකිකයින්ට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකතන අංකවලට ඇමතිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

නසීර් මසීඩ් මහතා +33620505232

ගුණසේකර මහතා +33677048117

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 November 2015 09:23