May 11, 2024

විජේවීර පවුලෙන් ජවිපෙට එරෙහි නඩුවක්

November 13, 2015

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවක් පවරා තිබේ.

විජේවීර මහතා විසින් රචිත කෘතීන් 7ක මුද්‍රණය සහ බෙදාහැරීම තහනම් කරන ලෙස ඉල්ලමින් මෙම නඩුව පවරා ඇති අතර චිත්‍රාංගනී විජේවීර මහත්මිය පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ට ඇති බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.

මේ සම්බන්ධව නොවැම්බර් 27 වැනි දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කොලඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණට දන්වා තිබේ.

Rate this item
(0 votes)