May 11, 2024

අදත් ගිගුරුම් සහිත වැසි 

November 13, 2015

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (13)  සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා සඳහන් කරයි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2015 11:00