May 12, 2024

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට 

November 13, 2015

තඹුත්තේගම සහ සෙනරත්ගම අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ. 

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා වූ නගරාන්තර දුම්රිය අද (13) පෙරවරුවේ ගමන් ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ඊයේ (12) රාත්‍රියේ ධාවනය කිරීමට නියමිත ව තිබූ තැපැල් දුම්රිය සහ තලෙයිමන්නාරමේ සිට කොළඹ දක්වා ඊයේ රාත්‍රී 9.30 ට නික්මීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරුණි.

Rate this item
(0 votes)