May 07, 2024

එකිනෙකා වැළඳගත් වීරවංශ හා සෝමවංශ (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (12)  ඉල් විරු සැමරුමක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතායි.

මෙම සෝමවංශ සහ වීරවංශ හමුව සිදු වුණේ ඊයේ පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදීය.

සෝමවංශ - වීරවංශ එකතුවීමට හේතුව සතුරා විසින් අපව එකතු කිරීම යැයි සෝමවංශ අමරසිංහ මහතා එහිදී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2015 09:31