May 08, 2024

ශෝක දිනය නොතකා විවෘත කළ මාළු කඩයක්

November 12, 2015

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදාහාන කටයුතු සිදු කරන අද දින (12) උන්වහන්සේට ගෞරවයක් වශයෙන් දිවයිනේ සියලු සුරාසැල් සහ මස් මාංශ අලෙවි සැල්  වසා දමන ලෙස රජය මගින් කළ ඉල්ලීමක් මත හැටන් නගරයේ ඇතුළු ප්‍රදේශයේ අනෙකුත් නගරවල සියලු සුරා සැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා දමා තිබිය දී ලංකා ධීවර සංස්ථාව යටතේ පාලනයවන හැටන් නගරයේ මාළු වෙළෙඳ සැල පමණක් විවෘත කර තිබිම පිළිබඳ ප්‍රදේශවාසින්ගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය මතු වී තිබේ.

අද පෙරවරුවේ සිට සුපුරුදු පරිදි එම වෙළෙඳසැලේ මාළු වෙළෙඳාම් කරන ආකාරය දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 November 2015 15:59