May 07, 2024

ඌව පළාත් සභාවට නව තනතුරු කිහිපයක්

November 12, 2015

ඌව පළාත් සභාවේ මාසික පළාත් සභා රැස්වීම එහි සභාපති ඒඑම් බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) රැස් විය.

එහි දී ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ලෙස විමල් ගලගමආරච්චි මහතා පත් කළ අතර ආණ්ඩු පක්ෂ සාමාජික ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාරත්න බණ්ඩාර මහතා ද සභා නායක ලෙස සුදර්ශන දෙනිපිටිය මහතා ද තේරී පත් විය.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)