May 21, 2024

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා 

November 12, 2015

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

අද (12) පෙරවරුවේ වවුනියාව සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රිය තඹුත්තේගම - සෙනරත්ගම අතර ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක් ව ඇති බව ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.

පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

Rate this item
(0 votes)