May 20, 2024

පොලීසියෙන් පහර කෑ සරසවි සිසුවිය පොලීසියට 

November 11, 2015

උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉකුත් 29 වැනි දා පැවැත් වූ උද්ඝෝෂණයට පහරදීම පිළිබඳ පොලීසිය පරීක්ෂණයක් නොපවත්වන බවට සඳහන් කර තිබියදීත් දැඩි ප්‍රහාරයකට ලක් ව තුවාල ලැබූ සසිනි සංදීපනී ශිෂ්‍යාව අද (11) පස්වරුවේ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

Rate this item
(0 votes)