May 20, 2024

අද සිට ඩෙංගු මර්දන දින 03ක් 

November 12, 2015

අද (12) සිට දින 03ක කාලයක් දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුවීම ඊට හේතුව වී තිබේ.

2015 වසරේ මේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගීන් 23,139 ක් වාර්තා වී ඇත.

 

Rate this item
(0 votes)