May 20, 2024

විදේශ මුදල් සමග දෙදෙනෙකු රේගු භාරයට 

November 11, 2015

රුපියල් 40,752,736 ක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. 

කොළඹ පදිංචි මෙම සැකකරුවන් තම ගමන් මළුවල සඟවා මෙම විදේශ මුදල් රැගෙන යාමට උත්සාහ කර තිබේ.

ඇමරිකානු ඩොලර් 229,500ක් සහ යුරෝ 50,000ක් මෙහි දී සොයා ගත් බව රේගුව ප්‍රකාශ කරයි.

ටීකේජි කපිල 

Rate this item
(0 votes)