May 20, 2024

පළාත් පාලන වැඩ බලන ඇමති ධුරය කරු පරණවිතානට

November 11, 2015

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය තනතුරේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත් කර තිබේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විදේශගතවීම හේතුවෙන් හෙතෙම අද (11) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Rate this item
(0 votes)