May 20, 2024

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්

November 11, 2015

අත්අඩංගුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නොවැම්බර් මස 24 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) නියෝග කර තිබේ.

තෙන්නකෝන් මහතා පසුගිය මස අත්අඩංගුවට ගනු ලැබුවේ 1999 වසරේ දී සිදු වූ ඝාතන සිදුවීමක් සම්බන්දයෙනි.

Rate this item
(0 votes)