May 20, 2024

සාගල සහ ස්වාමිනාදන් දිව්රුම් දෙයි

November 11, 2015

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස ඩී.එම්. ස්වාමිනාදන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 November 2015 10:32