May 20, 2024

අදත් ඇවන්ට්ගාඩ් ගැන සාකච්ඡාවක් 

November 11, 2015

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ සියලු පාර්ශවයන් සහභාගිවන විශේෂ රැස්වීමක් අද (11) පස්වරු 04.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉකුත් 09 වැනි දා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ආරක්ෂක අංශ ඇතුළු සියු පාර්ශව සහභාගිවන රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරුණි.

 

Rate this item
(0 votes)