May 20, 2024

සාගල, ස්වාමිනාදන් අද දිව්රුම්දීමට සූදානම්

November 11, 2015

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාව සිටි තිලක් මාරපන මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ එම අමාත්‍යධූරය සඳහා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා අද (11) දිව්රුම් දීමට නියමිත ව තිබේ.

{module lolc}

එමෙන්ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යධූරය සඳහා පුනුරුත්ථාපන නැවත පදිංචි කිරීම් සහ හිංදු කටයුතු අමාත්‍යවරයාවන ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද අද (11) දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2015 13:03