May 20, 2024

කනංකේ පාලම පැය 04 ක් වැසෙයි 

November 10, 2015

අද (10) රාත්‍රි 10.00 සිට අලුයම 02.00 දක්වා කොළඹ දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ පාලම වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 

පාලමේ අලුත්වැඩියාවක් සඳහා මෙම පියවර ගෙන තිබේ. කොළඹ දෙසට ගමන් කරන වාහනවලට අකුරැස්ස, වැලිගම ඔස්සේ හෝ කනංකේ හන්දියෙන් හැරි කොක්මාදුවේන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකි ය. 

කොළඹ සිට අකුරැස්ස හා දෙනියාය දෙසට ගමන් කරන වාහනවලට ගාල්ල දෙවට මංසන්ධියෙන් වැලිගම හෝ මාතර ඔස්සේ ගමන් කළ හැකි ය.

Rate this item
(0 votes)