May 20, 2024

12 වැනිදා බස්නාහිර පිරිවෙන් නිවාඩු

November 10, 2015

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් එළැඹෙන12 වැනි දා බස්නාහිර පළාතේ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම දිනය වෙනුවට නොවැම්බර් මස 28 සෙනසුරා දා දින හිලව් සැසියක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Rate this item
(0 votes)