May 18, 2024

මොනරාගල ප්‍රාදේශීය සභාපති රිමාන්ඩ්

මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා නොවැම්බර් 03 වැනි දා තෙක් බන්ධනාගාර ගත කිරීමට  මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබේ.

2014 වසරේ පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලවලට වෙඩි තබා අලාබ සිදු කිරීම හා ජවිපෙ පාක්ෂිකයන් බිය වැද්දීම ඇතුළු චෝදනාවලට සැකපිට ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට ගෙන තිබේ. 

Rate this item
(0 votes)