May 18, 2024

රාත්‍රී සමාජ ශාලාවකදී කරාතේ ශූරයා ඝාතනය කළ සිද්ධියේ CCTV දර්ශන

ඊයේ (24) රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබිණ.

මුහුණු ආවරණය කරගත් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් එම ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.

පහර දීමෙන් මිය ගොස් ජීවිතක්ෂයට පත් වූයේ, අනුරාධපුර මුදිතා මාවත ප්‍රදේශ‍යේ පදිංචි 57 හැවිරිදි වසන්ත සොයිසා නමැති කරාතේ ශූරයෙකි.

මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන පහතින්

Rate this item
(6 votes)
Last modified on Sunday, 25 October 2015 23:49