May 08, 2024

කොණ්ඩයාට ඇප දෙන්න මව පැමිණෙයි

කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා කොටදෙනියාව සේයා සදෙව්මී දැරියගේ ඝාතන සිද්ධියෙන් නිදහස් වූවත් නිවසකට පැන පුද්ගලයකුට පහර දුන් චෝදනා මත ඔහු යළි බන්ධනාගාරගත කරනු ලැබීය.

පසුව ඔහුට ඇප නියම වී සිටි නමුත් ඇප ලබාදීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ නිසා ඔහුට දිගින් දිගයම බන්ධනාගාරගතව සිටීමට සිදුවිය. 

එහෙත් කොණ්ඩයාට ඇප ලබාදීමට ඔහුගේ මව අද (23) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූවාය.

Rate this item
(0 votes)