May 08, 2024

ජනපතිගෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට තවත් කැබිනට් ඇමතිධූරයක් 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ අනුව විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සරත් අමුණුගම මහතා දිවුරුම් දී ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2015 15:56