May 07, 2024

දෙමළ ජනතා කොටි සංවිධානයේ ලේකම් අත්අඩංගුවට

දෙමළ ජනතා කොටි සංවිධානයේ මහ ලේකම් හා හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී. ප්‍රසාන්තන් ඊයේ (22) රාත්‍රියේ කාත්තාන්කුඩි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

2008 වසරේ ආරියම්පති පොදු වෙළඳපළේ දී සිදුවූ බව පවසන ඝාතන දෙක සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කලින් දෙමළ ජනතා කොටි සංවිධානයේ නායක හා හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන විමර්ශන සිදු කෙරේ.

මඩකලපුව - ජවුෆර්කාන්

 

Rate this item
(0 votes)