May 18, 2024

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව ගැන අද සාකච්ඡාවක් 

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු පිරිසක් සාකච්ඡා සඳහා සහභාගි වන බවත් මෙහිදි ඉන්දු ලංකා ධීවර ගැටලුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලබාගත් අදහස් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය. 

ධීවර ගැටලුව පිළිබඳ නාවික හමුදාව වෙරළ ආරක්ෂක බලකාය හා උතුරේ ධීවරයින් අතර සාකච්ඡාවක් ඊයේ (22) පැවති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)