May 18, 2024

පරණගම වාර්තාව ජිනීවා වාර්තාවට වඩා බරපතලයි - රාජිත කියයි

පරණගම වාර්තාව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවට වඩා භයානක බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“පරණගම වාර්තාවේ පැහැදිලිව කියනවා සුදුකොඩි නඩුව චාර්ල්ස් කියන කෙනාගේ ඝාතනය එතකොට ඉසිප්‍රියාගේ ඝාතනය මෙවා වහාම පරීක්ෂණ සිදු කළ යුතුයි. එහෙම නෑ යූ.එන් වාර්තාවේ.“ යැයිද අමාත්‍යවරයා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)