May 18, 2024

ගෘහණිය මරා රන්බඩු රැගෙන ගිහින්

මොරවක පෝරුපිටියේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු ගෙහිමි කාන්තාව ඝාතනය කර නිවසේ තිබූ රන් භාණ්ඩ රැගෙන ගොස් තිබේ.

49 හැවිරිදි මියගිය කාන්තාව සිය සැමියා  සහග පාසල් වෑන් රියක සේවය කර තනිවම නිවසට පැමිණ ඇති අතර සොරා වහලේ උළු ඉවත් කර නිවස තුලට බැස සොරකමේ යෙදී සිටියදී ඇය එහි යන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

කාන්තාව විසින් තමාව දුටු නිසා සොරා විසින් මෙසේ ඇයව ඝාතනය කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

Rate this item
(0 votes)